ඔන්න හෙට මහා යුද්ධයක් පටන් ගන්න හදන්නේ..
තව පැය කීපයකින් පැවැත්වෙන 2015 ක්රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සහභාගිවෙන රටවල් කවුද කියලා කියන්න ඕන්නෑනෙ..
ඔය ඉන්නෙ පහලින් බැබළි බැබලි වෙද පප්පගේ අරිශ්ඨ කල්දේරමට වැටිච්ච උන් තමයි මේ පාර අවසන් මහ තරගයට ඇවිත් තියෙන්නේ
මැච් එකේදි තරග වදින අයට වගේම තරගය නරඹන අයටත් ඉතාම වැදගත් වේවි. මොකද දන්නවද බලාන් ඉන්න අයගේ ඔළු පරිස්සන් කරගන්න වෙන නිසා..
ශ්රී ලාංකිකයන් වන අපේ ගොඩ දෙනෙක්ගෙනන් ආසාව නවසිලන්ත කණ්ඩායම මේ කප් එක උස්සගෙන යනවට..
ඒත් ඔසියලා එක්ක ඒක ලේසි වෙන එකක් නෑ..
කොහොම උනත් ටීම් දෙකේම කැපාලා දෙන්නට අපි සුභ පතනවා හෙට පැවැත්වෙන තරගය හොදට සෙල්ලන් කරන්න පුළුවන් වෙන්න කියල.
මොකද අපේ කොල්ලෝ හදවතින්ම ශ්රී ලාංකිකයි නිසා කවුරු දින්නත් පැරදුනත් අපේ උන් සතුටින් මැච් එක බලලා දෙගොල්ලන්ටම පට්ට සප් එකක් දෙන නිසා..
එහෙනන් මං ගියා..
මේක කියවලා බලලා නිකන් ඉන්නැතිව මටත් පොඩි හෙල්ප් එක්ක විදියට කමෙන්ටුවක් ලයික් එක්ක දාන්න අමතක කරන්න එපා...
... චෙස් ...



No comments:
Post a Comment