ආරම්භයේ සටහන
සිංහල බ්ලොග් අවකාශයට තවත් පිටුවක් නොවන්නට වෙර දරණ මෙය වර්ථමාන සමාජයේ කාලීන, දේශපාලනික, සෞන්දර්යාත්මක වුත් විවිධත්වයක් හෙබි ඕනෑම දෙයක් සයිබර් අවකාශයට මුදා හැරීමට හැකියාවක් ඇති දොර විවරයක් කර ගැනීමට දරණ පුංචි උත්සහයක්ය.
ඔබ සැමගේ අදහස්, යෝජනා චෝදනා අඩුවකින් තොරව පල කිරීමට මා කැමති අතර එයට දායක වී මෙය සාර්ථක කර ගැනීමට ඔබගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

No comments:
Post a Comment