- ICC Cricket World Cup Final Live Cricket Score, Australia vs New Zealand, MCG - World Cup 2015 NewsCatch all highlights here.. latest World Cup 2015 news- World Cup 2015 Final, Highlights: ...Sports - 42 mins ago
- Live ICC Cricket World Cup 2015: Australia v New ZealandSydney Morning Herald - 27 mins ago
- ICC World Cup final: Australia vs New Zealand - As it happened...Zee News - 37 mins agohttp://www.espncricinfo.com/icc-cricket-world-cup-2015/content/series/509587.html
Sunday, March 29, 2015
ICC Cricket World Cup Final 2015
Saturday, March 28, 2015
Silent Heart
With a Silent Heart
On a windy and cloudy day
Had I known you will fall,
I would not let go your had but would held on tight....
I let go
not for you fall...
But for you to feel my love freely
Had I known your love so deep....
I would have never let you go
But protected you with arms wide open...
Never letting you fall....

ද්වන්ද මහා සටන
ඔන්න හෙට මහා යුද්ධයක් පටන් ගන්න හදන්නේ..
තව පැය කීපයකින් පැවැත්වෙන 2015 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සහභාගිවෙන රටවල් කවුද කියලා කියන්න ඕන්නෑනෙ..
ඔය ඉන්නෙ පහලින් බැබළි බැබලි වෙද පප්පගේ අරිශ්ඨ කල්දේරමට වැටිච්ච උන් තමයි මේ පාර අවසන් මහ තරගයට ඇවිත් තියෙන්නේ
මැච් එකේදි තරග වදින අයට වගේම තරගය නරඹන අයටත් ඉතාම වැදගත් වේවි. මොකද දන්නවද බලාන් ඉන්න අයගේ ඔළු පරිස්සන් කරගන්න වෙන නිසා..
ශ්‍රී ලාංකිකයන් වන අපේ ගොඩ දෙනෙක්ගෙනන් ආසාව නවසිලන්ත කණ්ඩායම මේ කප් එක උස්සගෙන යනවට..
ඒත් ඔසියලා එක්ක ඒක ලේසි වෙන එකක් නෑ..
කොහොම උනත් ටීම් දෙකේම කැපාලා දෙන්නට අපි සුභ පතනවා හෙට පැවැත්වෙන තරගය හොදට සෙල්ලන් කරන්න පුළුවන් වෙන්න කියල.
මොකද අපේ කොල්ලෝ හදවතින්ම ශ්‍රී ලාංකිකයි නිසා කවුරු දින්නත් පැරදුනත් අපේ උන් සතුටින් මැච් එක බලලා දෙගොල්ලන්ටම පට්ට සප් එකක් දෙන නිසා..
එහෙනන් මං ගියා..
මේක කියවලා බලලා නිකන් ඉන්නැතිව මටත් පොඩි හෙල්ප් එක්ක විදියට කමෙන්ටුවක් ලයික් එක්ක දාන්න අමතක කරන්න එපා...
... චෙස් ...

Friday, March 27, 2015
ආදරය හා ආශාව
ආදරය වු කලී යම් කෙනෙකුගේ හිතේ ඇතිවෙන තේරුම් ගැනීමේ හැකියාව මත උපදින්නා වු කරුණාබර වූ උපෙක්ෂා සහගත හැගීමක් ම වේ. එය සංසාර ගත බැදීමක් ද විය හැකිය.
ආශාව යනු කෙනෙකුගේ හිතේ රාගය,ලෝබය,ඇල්ම මත ඇති වන්නා වු දැඩි බැදීමකි.ආදරය ආශාවෙන් හට ගැනීමට ද පුළුවන් නමුත් එම ආදරයේ යථා සොරූපය මෙයම නොවන්නේද යන්න සිතා බැලීමට ඔබට හැකියාව ඇත.
ඔබ යම් දිනෙක යම් වස්තුවකට ආශා කරන්නේද කල් යත්ම එය ම ආදරයට පෙරළෙනු නොඅනුමානය. ආශාව නිසාම ඔබ එම ආදරයට දැඩි සේ ඇළුම් කරන්නේ උමුතුවෙනි.ඔබ එම ආදරය විශ්වාස කරන්නට පෙලබෙන්නේය. ආදරයෙන් පොරොන්දු ඉල්ලන්නේ ය. ඔබ එයට ආශාව වැඩි නිසාම ඔබේ ජීවිතයද ආදරය වෙනුවෙන් කැපකරන්නේය. එයින් විටෙක ඔබ ඔබේ වටිනා ජීවිතය නැති කරගැනීමට යුහුසුළු වනු ඇත.
කල්යත්ම ආශාව මත ඇති වුනු ආදරය සැකය නම් විෂ එකතු වන්නේය. එවිට ඔබ සැම විටම ඔහු හෝ ඇය පිළිබද අවිශ්වාස නම් වු ඇසෙන් බලන්නේය. සැකය වැඩි වෙත්ම ඔබට හෝ ඇයට ඔබව පිළිකුල් වන්නේය. කාලය ගෙවෙත්ම ඔබට ඔහු හෝ ඇය ගැන ඇති ආශාව මිදෙන්නේය. ඔහු වෙනුවෙන් කැපකල කාලය ටිකෙන් ටික අඩු වෙයි.දෙදෙනා අතර නොගැලපීමේ ප්‍රශ්නය පිළිතුරු නැති ප්‍රශ්න. හේතු නැති සිත් රිදවීම් අවසානයේ කිසි දිනක නොවිදපු ආරවුල් අවමාන ගලා යන නදියක් සේ ජීවිතයට පැමිණෙනු ඇත.
මොහොතක් සිතන්න.....
ඔබ ඔහුව තේරුම් ගෙන ආදරය කලාද ඔහු දැක ආදරය කලාද යන්න. දැන් ඔබට වැටහේවි ඔබ කිනම් පසුබිමක් යටතේ ආදරය තෝරාගත්තේද යන්න. තේරුම් ගෙන ආදරය කරන්නෝ ගල්පර දැක නොනවතින නදිය සේ එකම දෙසකට එකම මගකට ඇදෙනු ඇත.ඔවුන් ප්‍රශ්න හමුවේ නොබියව මුහුණදෙයි. දෙදෙනා සාකච්ඡා කොට බොහෝ ප්‍රශ්න විසදා ගනී. නැතිනම් ඔවුනොවුන් සමාජ අවවාද මත තම ජීවිතය සාදා ගනී.
හදවත් තේරුම් ගෙන ආදරය කරන්නන්ට කුල-මල, ජාති-ආගම්,කළු-සුදු,මිල-මුදල්,දුප්පත්-පොහොසත්,පෙනෙන-නොපෙනෙන,කිසිවක් අදාල නොවේ ඔවුනට ඇත්තේ ඔවුන්ගේ තේරුම් ගැනීම මත ගොඩනැගුනු ආදරය පමණි, එය පදනම් කොට ඔවුන් ඉහත කී සියළු දේ ඔවුන්ගේ ජීවිතයට ළගාකරගනුයේ දෙදෙනාගේම උත්සහයෙනි.ඔවුන් යතාරථයේ ජීවත් වී ජීවිතය විදිති.
ඔබත් රූපය දැක ආශා කර ආදරය වැලද ගන්නවාද නැතහොත් හදවතේ අදහස් තේරුම් ගෙන ආදරය වැලද ගන්නවාද යන්න සිතා බලන්න.
(.....චෙස්.....)
* මෙහි අඩු පාඩු ඇතිනම් එයට සමාවෙන්න..

අකාලයේ මියදෙන සිත
හේතුවක්
නොමැතිවම
දුවයි තැන
නොතැන නොදැන
සොයයි රස පහස
පමණක්ම
දුක ඉවත්කර
නමුදු වෙහෙස
වී
හති වැටී
වැටෙන විට
දැනෙයි දුකම
පමණක්ය
උරුම ලොව
සැමහටම
දුවන්නට තැනක්
නැත
සිඹින්නට මලක්
නැත
අවසානෙ අත්හරී
අපේ මේ
ශරීරය..
නිමක් නැති
දිවිමගේ
කොනක් කොයි
සොයන්නද
අතර මං වී තවම
අකාලයේ මියයැදෙයි
අපේ මේ
සිත......
ආරම්භයේ සටහන
ආරම්භයේ සටහන
සිංහල බ්ලොග් අවකාශයට තවත් පිටුවක් නොවන්නට වෙර දරණ මෙය වර්ථමාන සමාජයේ කාලීන, දේශපාලනික, සෞන්දර්යාත්මක වුත් විවිධත්වයක් හෙබි ඕනෑම දෙයක් සයිබර් අවකාශයට මුදා හැරීමට හැකියාවක් ඇති දොර විවරයක් කර ගැනීමට දරණ පුංචි උත්සහයක්ය.
ඔබ සැමගේ අදහස්, යෝජනා චෝදනා අඩුවකින් තොරව පල කිරීමට මා කැමති අතර එයට දායක වී මෙය සාර්ථක කර ගැනීමට ඔබගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

Subscribe to:
Comments (Atom)